ධර්ම පරාක්‍රමබාහු
 

ක්‍රි.ව.1505-1527
අගනගරය : කෝට්‌ටේ (පා.කා.අවු.22 යි)

නවවෙනි ධර්ම පරාක්‍රමබාහු රජු කෝට්‌ටේ රාජධානයෙහි අවුරුදු 22 ක්‌ රාජ්‍යය කෙළේය. ප්‍රතිකාල්වරුන්ට ලංකාව ගැන දැනගන්නට ලැබුණේ මෙසමයෙහිය.

(c) Shilpa Sayura Foundation 2006-2017