වීජීය ප්‍රකාශන ප්‍රසාරණය
 
පොදු සාධක වෙන්කර ඇති වීඡීය ප්‍රකාශනයක
වරහන් තුල ඇති එක් එක් පදය ගුණකිරීමෙන්
එම ප්‍රකාශනයේ වරහන් ඉවත්වේ.

උදාහරණ:
1. 2(x-3) = 2x - 6
2. a( x + 2y – 3z ) = ax + 2ay - 3az
මේ වීජීය ප්‍රකාශන හැකිතාක් දුරට සුලු කරන්න
ඔබේ පිළිතුර
(c) Shilpa Sayura Foundation 2006-2017