වීජීය භාග බෙදීම
 
වීජීය භාග බෙදීමේදී පළමු භාගය එලෙසම තබා බෙදීමේ ලකුණ ගුණයකට වෙනස් කර දෙවන භාගය උඩු යටිකුරු කරන්න.
3 8 ÷ 3 4
= 3 8 × 4 3
= 3 × 4 8 × 3 = 1 × 1 2 × 1

9 z ÷ ( z + 1 ) ( z 8 )
= 9 z × ( z 8 ) ( z + 1 )
= 9 ( z 8 ) z ( z + 1 )
(c) Shilpa Sayura Foundation 2006-2017