භාග සහ දශම
 භාගයක් දශම වලට පෙරළීමේදී, සාමාන්‍ය බෙදීම භාවිතා කරයි. 1/4 යන්න 1 අගය 4 න් බෙදයි. දශමස්ථාන එකකට 10 ක්ද, දෙකකට 100 න්ද, තුනකට 1000න්ද බෙදයි.

දශම සංඛ්‍යාවක් භාගයක් බවට පෙරලීමේදී, එහි දශම කොටසේ දශමස්ථාන ගණනට අදාල සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් බවට පත්කර, එය දශමස්ථාන ගණනට අදාල අගයෙන් බෙදයි.

(c) Shilpa Sayura Foundation 2006-2017