ක්‍රි.ව.1371-1400
අගනගරය : ගම්පළ (පා.කා. අවු.29 යි)
තුන්වෙනි වික්‍රමබාහු රජු ඇවෑමෙන් පස්‌වෙනි භුවනෙකබාහු රජකමට පැමිණ ගම්පළ නව අවුරුද්දක් ද, කෝට්‌ටේ විසි අවුරුද්දක් ද රාජ්‍යය කෙළේය. අලගක්‌කෝනාර මන්ත්‍රී තෙමේ ප්‍රභුරාජ විය.