තුන්වන වික්‍රමබාහු
 

ක්‍රි.ව.1356-1371
අගනගරය : ගම්පළ (පා.කා. අවු.15 යි)

යටකී රජු ඇවෑමෙන් තුන්වෙනි වික්‍රමබාහු කුමාරයා රජකමට පැමිණ ඒ පුරයෙහිම 15 අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. මේ කාලයෙහිම ගිරිවංශාභිජාත වූ අලගක්‌කෝනාර නම් මන්ත්‍රීස්‌වරයෙක්‌ ජයවර්ධන කෝට්‌ටය යන නුවර ඉඳි කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017