පස්‌වෙනි පරාක්‍රමබාහු
 

ක්‍රි.ව.1351-1356
අගනගරය : ගම්පළ (පා.කා.අවු.05යි)

හතරවෙනි භුවනෙකබාහු රජුගෙන් පසු පස්‌වෙනි පරාක්‍රමබාහු රජකමට පැමිණ ගම්පළ පස්‌ අවුරුද්දක්‌ රජ කළ බව පැවසේ. මේ රජු පිළිබඳ වෙනත් කිසිවක්‌ පොත පතෙහි සඳහන් නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017