ක්‍රි.ව.1305
අගනගරය : කුරුණෑගල
දෙවෙනි භුවනෙකබාහු රජුගේ මරණින් පසු ඔහු පුත් සතරවෙනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජවිය. නමුත් ඔහු රජ කළ කාලය පොත්වල සඳහන් නොවේ. මේ රජුගේ මුළු කාලයම ආගම සම්බන්ධව කටයුතු කිරීමෙන් ගත කෙළේය. සිදත් සඟරා නම් සිංහල ව්‍යාකරණ පොත මේ රජුගේ කාලය පමණේ දී ලියන ලද බව සිතිය හැකිය.
