දෙවෙනි භුවනෙකබාහු
 

ක්‍රි.ව.1303-1305
අගනගරය : කුරුණෑගල (පා.කා.අවු.02)

තුන්වෙනි පරාක්‍රමබාහු රජුගේ මරණින් පසු යාපහු නුවර රාජ්‍යය කළ පළමුවැනි භුවනෙකබාහු රජුගේ පුත් වූ දෙවෙනි භුවනෙකබාහු කුමාරයා රජකමට පැමිණ කුරුණෑගල හෙවත් හස්‌ති ශෛලපුරය තමාගේ ප්‍රධාන නුවර කරගෙන වසර දෙකක්‌ රාජ්‍යය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017