තුන්වන පරාක්‍රමබාහු
 

ක්‍රි.ව.1298-1303
අගනගරය : පොළොන්නරුව (පා.කා.අවු.05)

භුවනෙකබාහු රජු ඇවෑමෙන් බෝසත් විජයබා රජුගේ පුත්, තුන්වෙනි පරාක්‍රමබාහු කුමරු රජවිය. මෙතෙම පඬි රටට ගොස්‌ පඬි රජුගෙන් ආර්ය චක්‍රවර්ති ඇමතියා විසින් ගෙන යන ලද දන්තධාතුව ඉල්වා ගෙන ලක්‌දිවට අවුත් පොළොන්නරුවේ දන්තධාතු මන්දිරයේ තැබුයේය. හෙතෙම ඒ නුවර වාසය කරමින් පස්‌ අවුරුද්දක්‌ රාජ්‍යය අනුශාසනා කොට මරණාප්‍රාප්ත වූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017