ක්‍රි.ව.1287-1298
අගනගරය : දඹදෙණිය සහ යාපහු නුවර (පා.කා. අවු.11 යි)
මේ රජතෙම අවුරුදු කීපයක් දඹදෙණි නුවර වාසය කොට නැවත යාපහු නුවරට ගොස් එහි වාසය කරමින් බොහෝ යහපත් දේ කෙළේය. හෙතෙම එකළොස් අවුරුද්දක් ධර්මයෙන් රාජ්‍යය කොට මියගියේය.