හතරවෙනි විජයබාහු
 

ක්‍රි.ව.1285-1287
අගනගරය : පොළොන්නරුව (පා.කා.අවු.02)

පරාක්‍රමබාහු රජු ඇවෑමෙන් සතරවෙනි විජයබාහු රාජ්‍යයත්වයට පැමිණ වර්ෂ දෙකක්‌ රාජ්‍යය කරන කල්හි ඒ රජුගේ මිත්ත නම් එක්‌ පවිටු ඇමතියෙක්‌ දාසයකු ලවා රජු මැරවීය. එකල්හි ඒ රජුගේ බාල සහෝදරයකු වූ භුවනෙකබාහු කුමරු අභිසෙස්‌ ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017