a, an, සහ the නාම පදයක් ඉදිරියෙන් භාවිතා කරයි.
ඒවා ගණන් කළ හැකි ඒක වචන සඳහා පමණක් භාවිතා කරයි.
යමක් අවිනිශ්චිතව සඳහන් කිරීමට a හෝ an භාවිතා කරයි.
උදාහරණ : ළමයෙක්, ගමක්, බෝලයක්, බසයක්.
සිංහල භාෂාවේදී ළමයා යන පදයට 'අක්' ප්‍රත්‍යය එකතු කර ළමයෙක් ලෙස ලියයි.
ළමයෙක් යන්න ඉංග්‍රීසියෙන් a child වේ.
බෝලයක් යන්න ඉංග්‍රීසියෙන් a ball වේ.
මෙහිදී ළමයා හෝ බෝලය නිශ්චිත නොවේ.
එය කුමන ළමයෙක් හෝ විය හැකිය.
a pen, a pencil, a house, a bird, a city, a school සිංහලෙන් කියන්න.
පාර, ගඟ, ගුරුවරයා, මල, මී මැස්සා a යොදා ඉංග්‍රීසියෙන් කියන්න.
අප the භාවිතා කරන්නේ යමක්, යමෙක් හෝ ස්ථානයක් නිශ්චිතව හැඳින්වීමටය.
The boy යනුවෙන් අදහස් කරන්නේ එම ළමයා ලෙසය. එනම් නිශ්චිතය.
A boy යනුවෙන් අදහස් කරන්නේ ළමයෙක් ලෙසය. එනම් අවිනිශ්චිතය.
an භාවිතා කරන්නේ විශේෂ අවස්ථාවලදීය. එය අවිනිශ්චිත බව හඟවයි.
an apple, an elephant, an ink bottle, an orange
an භාවිතා කරන්නේ a, e ,I, o, u යන අකුරු වලින් පටන් ගන්නා අවිනිශ්චිත ඒක වචන සඳහා පමණි. a, e ,I, o, u ඉංග්‍රීසි භාෂාවේ wovels (ස්වර) වේ.
සිංහල භාෂාවේ ස්වර මොනවාදැයි ඔබට කිව හැකිද?
පහත වචන සඳහා සුදුසු පරිදි a හෝ an. යොදන්න
The (එම) පදය යෙදීමෙන් නාම පදයක් නිශ්චිතව දක්වයි.
The boy එම ළමයා වන අතර, a boy ළමයෙක් යනුවෙන් අදහස් කරයි.
That boy අර ළමයා වන අතර, this boy මෙම ළමයා වේ. එවිටද නිශ්චිතය.
A boy took my pen.
The boy took my pen.
That boy took my pen.
This boy took my pen.
පහත වාක්‍යය විමසන්න.
I saw an elephant.
I saw a pink elephant.
I saw the elephant.
I saw your elephant.
I saw a star last night.
I saw the moon last night.
I was born in a village.
Tharu had an omelette for lunch.
Tharu likes omelettes.
I want an umbrella.
Have you got a pen?
The capital of France is Paris.
Have you cleaned the car?
There are six eggs here.
Please switch on the TV.
We want to buy an umbrella. (Any umbrella.)
It's raining! Where is the umbrella? (We are looking for our umbrella
)
This little story should help you understand the difference between a/an and the:
A boy and a girl were walking in main street. The girl saw a cat. The cat seems hungry. She asked the boy if he could help her to feed the cat. The boy said: "Do you think the cat will eat a cookie?. The girl replied: "Yes". Cats like cookies.
Articles with Countable and Uncountable Nouns
Countable nouns: a dog, an egg, a big man, an extremely delicious meal
We can use the definite article the with all nouns:
the dog, the eggs, the big cars, the music, the food, the red kite
එයින් අප අදහස් කරන්නේ, නිශ්චිතවම දන්නා දෙයක් ගැනය.
අප බහුවචන වල දී article භාවිතා නොකරමු.
dogs, eggs, hot meals, music, kites
ඔබට මෙම පදවන වෙනස පැහැදිලි කළ හැකිද?
countable singular : a dog, the dogs
plural : dogs, the dogs
uncountable : a music , the music
මෙම වාක්‍යය හරිද?
I saw elephant yesterday.