ක්‍රි.ව. 1219-1219
අගනගරය : පොළොන්නරුව (පා.කා. දින 17 යි)
අණිකංග නම් කුමාරයෙක් සොළී රටින් සේනාවක් සමඟ අවුත් ආයස්‌මන්ත සේනානායකයන් සහ ධර්මාශෝක බිළිදු කුමරුවන් මරවා රාජ්‍යය අත්පත් කර ගත්තේය. ඔහු දින 17 ක් රාජ්‍යය කළ පසු වමුනක්‌ක නම් ඔහුගේම අමාත්‍යයකු විසින් මරන ලද්දේය.
