කල්‍යාණවතී
 

ක්‍රි.ව. 1212-1218
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.06 යි)

ආයස්‌මන්ත නම් සේනානායකයෙක්‌ ඒ සහස්‌සමල්ල රජු නෙරපා කීර්ති නිශ්ශංක රජුගේ මෙහෙසි වූ කල්‍යාණවතී බිසවුන් ලවා සය අවුරුද්දක්‌ රාජ්‍යය කරවීය. ඒ දේවි තොමෝ පර්ණශාලක නම් ගමෙහි සිය නමින් වෙහෙරක්‌ කරවූවාය. ආයස්‌මන්ත සේනාපති තෙමේ ඒ බසවගේ අනුමැතියෙන් ලංකා රාජ්‍යය කරන්නේ මේතාක්‌ මිශයව සිටි සිටු කුල ජනයා විසම්බන්ධ කොට ධර්මාධිකරණ නීති ප්‍රකරණයක්‌ ද කරවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017