ICT = Information + Communication + Technology
තොරතුරු + සන්නිවේදන + තාක්‍ෂණය
ICT මාධ්‍ය : පරිගණක, මොබයිල් හා ඩිගිටල් රූපවාහිනී සහ රේඩියෝ තාක්‍ෂණය
උදාහරණ සහිතව කෙටියෙන් විස්තර කරන්න.
ICT භාවිතා ගැන වචන 500 ක රචනයක් ලියන්න.
චිත්‍රණ මූදුකාංගයක් භාවිතා කර ICT භාවිතා පිළිබඳව පෝස්ටරයක් සකස් කරන්න.
මේ වෙබ් අඩවි බලන්න
තොරතුරු + සන්නිවේදන + තාක්‍ෂණය
ICT මාධ්‍ය : පරිගණක, මොබයිල් හා ඩිගිටල් රූපවාහිනී සහ රේඩියෝ තාක්‍ෂණය
උදාහරණ සහිතව කෙටියෙන් විස්තර කරන්න.
- ඔබගේ දැනුම අනුව ICT මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් යන ප්‍රකාශය සංවාදයට ලක්කරන්න.
- අධ්‍යාපන, වාණිජ, රාජ්‍ය, සෞඛ්‍ය, ආරක්‍ෂක, ප්‍රවාහන, කර්මාන්ත කටයුතු වල ICT භාවිතාවන් ගැන විස්තර කරන්න.
- අන්තර්ගත (Content) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
- එක් එක් පුද්ගලයා ICT භාවිතා කරන්නේ එක හා සමානවද?
- එම භාවිතාවන් වෙනස් වන්නේ කුමන කාරණා මතද?
- ICT භාවිතාව සමාජයට හානියක් සිදුවූ අවස්ථා තිබේද?
ඉගැනුම් ක්‍රියාකාරකම් :
අන්තර්ජාලය භාවිතා කර වාණිජ, විද්‍යා සහ කලා අංශවල භාවිතාවන් අධ්‍යයනය කරන්න.ICT භාවිතා ගැන වචන 500 ක රචනයක් ලියන්න.
චිත්‍රණ මූදුකාංගයක් භාවිතා කර ICT භාවිතා පිළිබඳව පෝස්ටරයක් සකස් කරන්න.
මේ වෙබ් අඩවි බලන්න
-
http://advanced-level-ict.blogspot.com
-
http://www.ictspecialist.com/games.php
- http://www.teach-ict.com/index.html
1. ඉහත පද්ධතියේ භාවිතා වන ICT මාධ්‍ය මොනවාද?
2. මෙහිදී දේශක වරුන් කීදෙනකු සහභාගී වෙනවාද?
3. පද්ධතියේ රුහැන් සහිත හා රුහැන් රහිත ජාල (ණඑටතඔරක) සම්බන්ධයන් හදූනාගන්න.
4. දේශන අසන සිසුන් භාවිතා කරන තාක්‍ෂණයන් මොනවාද?
5. එක් එක් මාධ්‍යයේ වාසි සහ අවාසි මොනවාද?
6. වඩාත්ම සාර්ථක මාධ්‍යය කුමක්‌ද? ඒ ඇයි.
8. එක් එක් මාධ්‍ය භාවිතා කිරීමට සුදුසු කුමන අවස්‌ථාවලද?
8. සිසුන්ටද සජීවීව දේශන වලට සම්බන්ධ වීමට ඇති විවිධ ක්‍රම මොනවාද?
ඔබේ ICT දැනුම වැඩි කරගන්න පහත යොමු බලන්න