සහස්‌සමල්ල
 

ක්‍රි.ව. 1210-1212
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.02 යි)

ඉක්‌බිති ඔක්‌කාන වංශයෙහි උපන් සහස්‌සමල්ල නම් කුමාරයෙක්‌ රාජ්‍යය පැහැරගෙන දෑ අවුරුද්දක්‌ රජ කෙළේය. ඔහුට සහස්‌සමල්ල කියා ද සඳහන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017