ලීලාවතී
 

ක්‍රි.ව.1207-1210
අගනගරය : පොළොන්නරුව (පා.කා.අවු.03 යි)

කීර්ති නම් සේනානායක තෙමේ වික්‍රමබාහු රජු මරවා මහා පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසුන් වූ ලීලාවතී බිසවුන් ලවා තුන් අවුරුද්දක්‌ රාජ්‍යය කරවූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017