වෝඩගංග
 

ක්‍රි.ව. 1207-1208
අගනගරය : පොළොන්නරුව (පා.කා. මාස 09 යි)

වික්‍රමබාහු රජු මරා රාජ්‍යය පැහැරගත් වෝඩගංග රජු නව මාසයක්‌ රාජ්‍යය කෙළේය. කීර්ති නම් අමාත්‍යයකු විසින් රජුගේ ඇස්‌ උපුටා දමන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017