පළමුවන වික්‍රමබාහු
 

ක්‍රි.ව.1207-1207
අගනගරය : පොළොන්නරුව (පා.කා. මාස 03 යි)

වීරබාහු රජුගේ මරණින් පසු කීර්ති නිශ්ශංක රජුගේ සහෝදර වූ වික්‍රමබාහු රාජ්‍යශ්‍රීයට පැමිණියේය. තුන් මසකට පසු කීර්ති නිශ්ශංක රජුගේ බෑන වූ වෝඩගංග නම් කුමාරයා විසින් ඒ රජ මරවන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017