පළමු වීරබාහු
 

ක්‍රි.ව.1207-1207
අගනගරය : පොළොන්නරුව (පා.කා. දින 01 යි)

කීර්ති නිශ්ශංක රජු ඇවෑමෙන් ඔහුගේ පුත් වූ වීරබාහු කුමාර තෙම රජවිය. රජ වූ දිනම රාත්‍රියෙහි අමාත්‍යයකු විසින් මරන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017