ඔබන යතුරක අාදානය පරීක්‍ෂා කිරීම
 
ඔබන අවස්ථා යතුරක ආදානය රේඛීයව ලබාගැනීමට ආදාන අග්‍රය INPUT_PULLUP ලෙස සකසමු. එවිට එම අග්‍රය පරිගණකය හා ආඩියුනෝ අතර USB රේඛීය සන්නිවේදනය මගින් යතුරේ තත්වය නියාමනය (monitoring) කරයි.

ඔබන යතුරේ ආදානය HIGH වූ විට පුවරුවේ 13 අග්‍රයට සමිබන්ධ LED බල්බය දැල්වේ.
ඔබන යතුරේ ආදානය LOW වූ විට බල්බය නිවේ.


void setup() {
  //රේඛීය සන්නිවේදනය ආරමිභ කරන්න
  Serial.begin(9600);
    pinMode(2, INPUT_PULLUP); ////2 අග්‍රය ආදානය අදින ලෙස
   pinMode(13, OUTPUT); //ප්‍රතිදානය ආඩියුනෝවේ පිහිටා ඇති 13 අග්‍රයට
}

void loop() {
  //අවස්ථා ඔබන යතුරේ අගය ලබාගන්න
  int sensorVal = digitalRead(2);
  //එම අගය රේඛීය මොනිටරයට ලියන්න
  Serial.println(sensorVal);

  // විශේෂයි! pullup ක්‍රමයේදී යතුරේ තත්වය හරවයි (invert) 
 // යතුර විවෘත නම් ආදානය HIGH - 13 අග්‍රය නිවයි
 // යතුර එබූවිට ආදානය LOW - 13 අග්‍ය දල්වයි:

  if (sensorVal == HIGH) {
    digitalWrite(13, LOW);
  } else {
    digitalWrite(13, HIGH);
  }
}
(c) Shilpa Sayura Foundation 2006-2017