ආඩියුනෝ උශ්නත්වමාණය
  උශ්ණත්ව සංවේදකයක අග්‍ර 3ක් ඇත. 
එහි පිටත අග්‍ර +5v හා GND අග්‍ර වලට සම්බන්ධ කරන අතර 
මැද අග්‍රය ඩිගිටල් 0 අග්‍රයට සම්බන්ධ කරමු.


int sensorPin = 0; // 0 අග්‍රය සංවේදකයට අනුයුක්ත කරන්න
 
void setup()
{
  Serial.begin(9600);  //රේඛීය සම්බන්ධය ආරමිභ කරන්න
}

//නොනවතින චක්‍රය 
void loop()                    
{
 //උශ්ණත්ව සංවේදකයේ අගය කියවන්න
 // එය 
 int reading = analogRead(sensorPin);  
 
 // කියවීම 3.3v ධාරාවකට අගයන්න 
 float voltage = reading * 3.3;
 voltage /= 1024.0; // 1024 න් බෙදන්න 
 
// ධාරාවේ v අගය මොනිටරයට ලියන්න
 Serial.print(voltage); 
 Serial.println(" volts");
   
 // උශ්නත්වය 
 float temperatureC = (voltage - 0.5) * 100 ;  
 //එක අංශකයකට 10 mv -  500 mV offset සෘණ අගයන් සඳහා
 //උශ්ණත්වය ලියන්න
 Serial.print(temperatureC); 
 Serial.println(" degrees C");
 delay(500);    
}
(c) Shilpa Sayura Foundation 2006-2017