උශ්ණත්ව සංවේදකයක අග්‍ර 3ක් ඇත.
එහි පිටත අග්‍ර +5v හා GND අග්‍ර වලට සම්බන්ධ කරන අතර
මැද අග්‍රය ඩිගිටල් 0 අග්‍රයට සම්බන්ධ කරමු.
int sensorPin = 0; // 0 අග්‍රය සංවේදකයට අනුයුක්ත කරන්න void setup() { Serial.begin(9600); //රේඛීය සම්බන්ධය ආරමිභ කරන්න } //නොනවතින චක්‍රය void loop() { //උශ්ණත්ව සංවේදකයේ අගය කියවන්න // එය int reading = analogRead(sensorPin); // කියවීම 3.3v ධාරාවකට අගයන්න float voltage = reading * 3.3; voltage /= 1024.0; // 1024 න් බෙදන්න // ධාරාවේ v අගය මොනිටරයට ලියන්න Serial.print(voltage); Serial.println(" volts"); // උශ්නත්වය float temperatureC = (voltage - 0.5) * 100 ; //එක අංශකයකට 10 mv - 500 mV offset සෘණ අගයන් සඳහා //උශ්ණත්වය ලියන්න Serial.print(temperatureC); Serial.println(" degrees C"); delay(500); }
ශිල්ප 64
int sensorPin = 0; // 0 අග්‍රය සංවේදකයට අනුයුක්ත කරන්න
void setup()
{
Serial.begin(9600); //රේඛීය සම්බන්ධය ආරමිභ කරන්න
}
//නොනවතින චක්‍රය
void loop()
{
//උශ්ණත්ව සංවේදකයේ අගය කියවන්න
// එය
int reading = analogRead(sensorPin);
// කියවීම 3.3v ධාරාවකට අගයන්න
float voltage = reading * 3.3;
voltage /= 1024.0; // 1024 න් බෙදන්න
// ධාරාවේ v අගය මොනිටරයට ලියන්න
Serial.print(voltage);
Serial.println(" volts");
// උශ්නත්වය
float temperatureC = (voltage - 0.5) * 100 ;
//එක අංශකයකට 10 mv - 500 mV offset සෘණ අගයන් සඳහා
//උශ්ණත්වය ලියන්න
Serial.print(temperatureC);
Serial.println(" degrees C");
delay(500);
}