දැල්වෙන නිවෙන LED ආලෝකය භාවිතා කර ගින්දර ආචරණයක් ඇති කිරීම අපගේ අදහසයි. මෙවැනි තාක්‍ෂණය සිනමාවේ යොදා ගැනේ.
මේ සඳහා අප රතු බල්බයක්, කහ බල්බ 2 ක් හා ඕම් 150 ප්‍රතිරෝධ 2ක් භාවිතා කරමු.
රතු බල්බය PWM අග්‍ර 0ටද , කහ බල්බ අග්‍ර 1 හා 9 ට සම්බන්ධ LED බල්බ ඇනෝඩ වලට ඇත්තේ ප්‍රතිරෝධක හරහාය. සියලු LED බල්බ කැතෝඩ බිම් පථය හරහා GND අග්‍රයට සම්බන්ධ කර ඇත.
// නියත අර්ථ දැක්වීම int ledPin1 = 9; int ledPin2 = 10; int ledPin3 = 11; void setup() { //අග්‍ර ප්‍රතිදාන සේ සැකසුම pinMode(ledPin1, OUTPUT); pinMode(ledPin2, OUTPUT); pinMode(ledPin3, OUTPUT); } void loop() { //අහඹු වර්ණයක් ඇනලොග් ලිවීම analogWrite(ledPin1, random(120)+135); analogWrite(ledPin2, random(120)+135); analogWrite(ledPin3, random(120)+135); delay(random(100)); }