දැල්වෙන නිවෙන LED ආලෝකය භාවිතා කර ගින්දර ආචරණයක් ඇති කිරීම අපගේ අදහසයි. මෙවැනි තාක්‍ෂණය සිනමාවේ යොදා ගැනේ.
මේ සඳහා අප රතු බල්බයක්, කහ බල්බ 2 ක් හා ඕම් 150 ප්‍රතිරෝධ 2ක් භාවිතා කරමු.

රතු බල්බය PWM අග්‍ර 0ටද , කහ බල්බ අග්‍ර 1 හා 9 ට සම්බන්ධ LED බල්බ ඇනෝඩ වලට ඇත්තේ ප්‍රතිරෝධක හරහාය. සියලු LED බල්බ කැතෝඩ බිම් පථය හරහා GND අග්‍රයට සම්බන්ධ කර ඇත.
// නියත අර්ථ දැක්වීම
int ledPin1 = 9;
int ledPin2 = 10;
int ledPin3 = 11;
void setup()
{
//අග්‍ර ප්‍රතිදාන සේ සැකසුම
pinMode(ledPin1, OUTPUT);
pinMode(ledPin2, OUTPUT);
pinMode(ledPin3, OUTPUT);
}
void loop()
{
//අහඹු වර්ණයක් ඇනලොග් ලිවීම
analogWrite(ledPin1, random(120)+135);
analogWrite(ledPin2, random(120)+135);
analogWrite(ledPin3, random(120)+135);
delay(random(100));
}
ශිල්ප 64