මෙහිදී අප බල්බය දැල්වීමේදී එහි දීප්තියද පාලනය කරමු.
පරිපථ සැලසුම

මේ සඳහා කේතය
int ledPin = 1;
float sinVal;
int ledVal;
void setup() {
pinMode(ledPin, OUTPUT);
}
void loop() {
for (int x=0; x<180; x++) {
// අංශක රේඩියන් කිරීම - අංශක 180 රේඩියන් 3.146
// රේඩියන් ගණනේ සයින් අගය ලබාගන්න
sinVal = (sin(x*(3.1412/180)));
//සයින් අගය 0 සිට 255 අගයක් කිරීම
ledVal = int(sinVal*255);
//අග්‍රය සහ දීප්තිය අනුව බල්බය දල්වයි
analogWrite(ledPin, ledVal);
delay(25); // මිලි තත්පර 25 නවතින්න
}
}
ශිල්ප 64