ස්පන්දන ලාම්පුව
 
මෙහිදී අප බල්බය දැල්වීමේදී එහි දීප්තියද පාලනය කරමු. 

පරිපථ සැලසුම

මේ සඳහා කේතය 
int ledPin = 1;
float sinVal;
int ledVal;

void setup() {
     pinMode(ledPin, OUTPUT);
}

void loop() {
  for (int x=0; x<180; x++) {
	// අංශක රේඩියන් කිරීම - අංශක 180 රේඩියන් 3.146
	// රේඩියන් ගණනේ සයින් අගය ලබාගන්න
	sinVal = (sin(x*(3.1412/180)));
	//සයින් අගය 0 සිට 255 අගයක් කිරීම
	ledVal = int(sinVal*255); 
	//අග්‍රය සහ දීප්තිය අනුව බල්බය දල්වයි
	analogWrite(ledPin, ledVal);  
	delay(25); // මිලි තත්පර 25 නවතින්න
 }
}
(c) Shilpa Sayura Foundation 2006-2017