ක්‍රි.ව. 1198-1207
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.09 යි)
මිහිඳු රජුගේ මරණින් පසු කීර්ති නිශ්ශංක රජතෙම රාජ්‍යශ්‍රීයට පැමිණ නව අවුරුද්දක් රාජ්‍යය කෙළේය. මේ තෙම කාලිංග වංශයේ කුමාරයෙකැයි කියා තිබේ. නමුත් පෙර රජවරුන්ට මොහුගේ පෑවති නෑකමක් නොදක්‌වන ලදී. මොහු විසින් ළොන්නරුවෙහි රම්‍ය වූ දන්ත ධාතු මන්දිරයක් කරවන ලද්දේය.
