ඩයිසැකරයිඩ
 
මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩ සෑදේ.
එහිදී ජල අණුවක් පිටවේ. එසේම ඩයිසැකරයිඩ ජල විච්ඡේදනය කර අදාළ මොනො සැකරයිඩ ලබාගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017