මොනොසැකරයිඩ
 
මොනොසැකරයිඩ නම් කාබොහයිඩ්රේටවල තැනුම් ඒකකයයි.
මේවා බොහෝ විට සරල සීනි ලෙස ද හඳුන්වයි. එමෙන් ම මේවා ස්ඵටික ස්වරූපයක් ගනී. මොනොසැකරයිඩ ජලයේ දියවේ. පැණි රසය. ග්ලූකෝස්, පෘක්ටෝස් හා ගැලැක්ටෝස් මොනොසැකරයිඩ වලට නිදසුන් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017