මෙම මාර්ග සංඥා පුවරුව රතු , තැඹිලි සහ කොළ පාට වලට වෙනස් වන අවස්ථා 4 ක පද්ධතියකි. මේ සඳහා ඔබට රතු , කහ සහ කොල Diffused LED බල්බ 3ක් ද , 220Ω ප්‍රතිරෝධක 03ක්ද අවශ්‍ය වේ.

LED බල්බ 3 ප්‍රතිරෝධක හරහා ඩිගිටල් අග්‍ර 8, 9 සහ 10 ට සම්බන්ධ කරන්න. බිමි වයරය කොට කැතෝඩ කණු වලට සම්බන්ධ කරන්න,
int ledDelay = 10000; // වෙනස්වීම් අතර කාලය
int redPin = 10; // රතු
int yellowPin = 9; // කහ
int bluePin = 8; // නිල්
void setup() {
pinMode(redPin, OUTPUT); // රතු ප්‍රතිදානයක් ලෙස
pinMode(yellowPin, OUTPUT); // කහ ප්‍රතිදානයක් ලෙස
pinMode(bluePin, OUTPUT); // නිල් ප්‍රතිදානයක් ලෙස
}
void loop() {
digitalWrite(redPin, HIGH); // රතු දල්වන්න
delay(ledDelay); // තත්පර 5 ක නැවතීම
digitalWrite(yellowPin, HIGH); // කහ දල්වන්න
delay(2000); // තත්පර 2 ක නැවතීම
digitalWrite(bluePin, HIGH); // කොල දල්වන්න
digitalWrite(redPin, LOW); // රතු නිවන්න
digitalWrite(yellowPin, LOW); // කහ නිවන්න
delay(ledDelay); // මිලි තත්පර ledDelay නවතින්න
digitalWrite(yellowPin, HIGH); // කහ දල්වන්න
digitalWrite(bluePin, LOW); // කොල නිවන්න
delay(2000); // තත්පර 2ක් ඉන්න
digitalWrite(yellowPin, LOW); // කහ නිවන්න
// ලූපය නැවත කරන්න
}
ශිල්ප 64