S.O.S යනු ජාත්‍යන්තර මෝස් සංකේත ව්‍යසන සිග්නලය වේ.
මෝස් සංකේත ඉංග්‍රීසි අකුරු සහ අංක ඔන On සහ Off රටා වලින් සන්නිවේදනය කරයි. අපට අකුරු ගනණක් යැවීමට එය යොදාගත හැක.
S.O.S. යන්න dits 3ක්, කෙටි විරාමයක් , dahs 3ක් (දිග දැල්වුමක්), නැවත dits තුනක්. මේ අනුව කෙට් හා දිග දැල්වුමක්ද, විරාමයක්ද භාවිතා කරන ආඩියුනෝ ක්‍රමලේකයක් පහත දැක්වේ. එය කියවා තේරුම් ගෙන , ඔබේ නම සිග්නල් කරන ක්‍රමලේකයක් සකසන්න.
S.O.S. යන්න dits 3ක්, කෙටි විරාමයක් , dahs 3ක් (දිග දැල්වුමක්), නැවත dits තුනක්. මේ අනුව කෙට් හා දිග දැල්වුමක්ද, විරාමයක්ද භාවිතා කරන ආඩියුනෝ ක්‍රමලේකයක් පහත දැක්වේ. එය කියවා තේරුම් ගෙන , ඔබේ නම සිග්නල් කරන ක්‍රමලේකයක් සකසන්න.
// LED බල්බය 03 අග්‍රයට සම්බන්ධ කර ඇත. int ledPin = 3; void setup() { // ledPin ප්‍රතිදාන ලෙස සකසයි pinMode(ledPin, OUTPUT); } // සදාකාලික ලූපය void loop() { // 3 dits කෙටි දැල්වුම් for (int x=0; x<3; x++) { digitalWrite(ledPin, HIGH); // LED පත්තු කරයි delay(150); // මිලි තත්පර 150කට නැවතීම digitalWrite(ledPin, LOW); // LED නිවයි delay(100); // මිලි තත්පර 100කට නැවතීම } delay(100); //අකුරු අතර මිලි තත්පර 100ක නැවතීම // 3 dahs දිග දැල්වීම for (int x=0; x<3; x++) { digitalWrite(ledPin, HIGH); // බල්බය දල්වයි delay(400); digitalWrite(ledPin, LOW); // බල්බය නිවයි delay(100); } delay(100); //අකුරු අතර මිලි තත්පර 100ක නැවතීම // 3 dits again කෙටි දැල්වීම for (int x=0; x<3; x++) { digitalWrite(ledPin, HIGH); // sets the LED on delay(150); // waits for 150ms digitalWrite(ledPin, LOW); // sets the LED off delay(100); // waits for 100ms } delay(5000); //නැවත කිරීමට පෙර තත්පර 5ක නැවතීම }