සයවැනි මිහිඳු
 

ක්‍රි.ව.1198-1198
අගනගරය : පොළොන්නරුව (පා.කා. දින 05 යි)

කාලිංග වංශයේ මිහිඳු රජු විජයබාහු රජු මරා රාජ්‍යය පැහැරගෙන රටවැස්‌සන්ගේ සම්මුතිය නොලැබ පස්‌ දවසක්‌ පමණ දුකසේ රාජ්‍යය කළේය. පසු කීර්ති නිශ්ශංක නම් ක්‍ෂතයිය තෙම ඔහු මරවා රජවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017