විචල්‍යක අගය එකකින් වැඩි කිරීම ++ මගින්ද අඩුකිරීම -- මගින්ද කරයි.
x++; // x එකකින් වැඩිකර එහි මුල් අගය දෙන්න
++x; // x එකකින් වැඩිකර අලුත් x අගය දෙන්න
x-- ; // x එකකින් අඩුකර එහි මුල් අගය දෙන්න
--x ; // x එකකින් වැඩිකර අලුත් x අගය දෙන්න
x = 2;
y = ++x; // x දැන් 3, y දැන් 3
y = x--; // x නැවත 2 , y තවම 3