ගණිත අනුක්‍රම සංකේත
 

+= , -= , *= , /= , %= සංකේත විචල්‍යක් තවත් විචල්‍යක් කෙරෙහි ගණිත මෙහෙයුමක් කරන කෙටි ප්‍රකාශන වන අතර එය පහත ගණනයන් තුලින් විස්තර කෙරේ.



x += y; // x = x + y ට සමාන වේ;
x -= y; // x = x - y ට සමාන වේ;
x *= y; // x = x * y ට සමාන වේ;
x /= y; // x = x / y ට සමාන වේ;
x %= y; // x = x % y ට සමාන වේ;

x = 2;
x += 4; // x දැන් 6
x -= 3; // x දැන් 3
x *= 10; // x දැන් 30
x /= 2; // x දැන් 15
x %= 5; // x දැන් 0


(c) Shilpa Sayura Foundation 2006-2017