Structure
setup() මූලික දත්ත සැකසීම loop() සදාකාලික ලූපය
Control Structures
if එසේනම් if...else එසේනම් ... නැතිනම් for වාරගනණක් කරන්න switch case දත්ත අනුව මෙහෙයුම while පවතිනතුරු do... while පවතිනතුරු කරන්න break ඉහලට ඉවත්වන්න continue ඊ ලඟ වාරයට යන්න return ආපසු දෙන්න goto යන්න
; (semicolon)සෙමි කෝලන් {} (curly braces)කර්ලි බේරේසස් // (single line comment) එක පේලියක විස්තර /* */ (multi-line comment) පේලි ගණනක විස්තර #define නිගමනය #include එකතු කරන්න
Arithmetic Operators
= (assignment operator) අනුයුක්ත කිරීම + (addition)එකතු කිරීම - (subtraction) අඩු කිරීම * (multiplication) ගූණ කිරීම / (division) බෙදීම % (modulo)බෙදූ විට ඉතිරිය
Comparison Operators
== (equal to) සමාන වේ != (not equal to)අසමාන වේ < (less than)වඩා කුඩා > (greater than)වඩා විශාල <= (less than or equal to)වඩා කුඩා හෝ සමාන >= (greater than or equal to)වඩා විශාල හෝ සමාන
Boolean Operators
&& (and) සහ || (or) හෝ ! (not) නොවේ
Pointer Access Operators
* dereference operator අමතක යොමුව & reference operator මතක යොමුව
Bitwise Operators
& (bitwise and)බිටිලෙස සහ | (bitwise or) බිටිලෙස හෝ ^ (bitwise xor)බිටිලෙස හෝසහනැතිසහ :) ~ (bitwise not)බිටිලෙස නැත << (bitshift left)බිටිලෙස වමට >> (bitshift right)බිටිලෙස දකුණට
Compound Operators
++ (increment)එකක් එකතු -- (decrement)එකක් අඩු += (compound addition) -= (compound subtraction) *= (compound multiplication) /= (compound division) %= (compound modulo) &= (compound bitwise and) |= (compound bitwise or)
Variables
const HIGH | LOW උස් පහත් INPUT | OUTPUT | INPUT_PULLUP ආදාන ප්‍රතිදාන අාදානගනු LED_BUILTIN true | false සත්‍යය අසත්‍ය int පුර්ණ සංඛ්‍යා float දශම සංඛ්‍යා
Data Types
void හිස් boolean සත්‍යාසත්ය char අකුර unsigned char නිලකුණු අකුර -128 to 127 byte බයිටය int පූර්ණ සංඛ්‍යා -2,147,483,648 to 2,147,483,647 unsigned int නිලකුණු පූර්ණ සංඛ්‍යා 0 to 65,535 or 0 to 4,294,967,295 word වචනය long දිග පූර්ණ සංඛ්‍යා unsigned long නිලකුණු දිග පූර්ණ සංඛ්‍යා short කෙටි පූර්ණ සංඛ්‍යා -32,768 to 32,767 float දිගුදශම 6 decimal places double දශම 15 decimal places string - char array අකුරු අාරය String - object පදය array අාරය
Conversion
char() byte() int() word() long() float()
Variable Scope
static නිසල volatile බිඳෙන const නියත
Utilities
sizeof() PROGMEM
Digital I/O Functions
pinMode() අග්‍ර සැකස්ම digitalWrite() ඩිගිටල් ලියන්න digitalRead() ඩිගිටල් කියවන්න
Analog I/O Functions
analogReference() analogRead()ඇනලොග් කියවන්න analogWrite() - PWM ඇනලොග් ලියන්න Due & Zero only analogReadResolution() analogWriteResolution()
Advanced I/O
tone() සබ්දය noTone() නිස්සබ්දය shiftOut() shiftIn() pulseIn()
Time
millis() micros() delay() delayMicroseconds()
Math
min() අවම max()උපරිම abs() පූර්ණ කරන්න constrain() අකුලන්න map()සිතියම pow() බලය sqrt()වර්ග මූලය
Trigonometry
sin() cos() tan()
Characters
isAlphaNumeric() isAlpha() isAscii() isWhitespace() isControl() isDigit() isGraph() isLowerCase() isPrintable() isPunct() isSpace() isUpperCase() isHexadecimalDigit()
Random Numbers
randomSeed() random()
Bits and Bytes
lowByte() highByte() bitRead() bitWrite() bitSet() bitClear() bit()
External Interrupts
attachInterrupt() detachInterrupt()
Interruptsinterrupts() noInterrupts()
Communication
Serial Stream USB Keyboard