ආඩියුනෝ පුවරුව
 


ඉහළ මැද සිට දකුණතට

AREF - තැඹිලි අැනලොග් අග්‍රය (Analog Ref pin - orange)
GND - ලා කොල ඩිගිටල් බිම් අග්‍රය - Digital Ground (light green)
කොළ ඩිගිටල් අග්‍ර 2-13 (Digital Pins 2-13 green)
තද කොළ ඩිගිටල් අග්‍ර 0-1 රේඛීය ආදාන/ප්‍රතිදාන
Digital Pins 0-1/Serial In/Out - TX/RX (dark green)

Reset Button - S1 (dark blue)
In-circuit Serial Programmer (blue-green)

ලානිල් ඇනලොග් අග්‍ර 0- 5 - Analog In Pins 0-5 (light blue)
තැඹිලි බලය අග්‍රය - power (orange)
ලා තැඹිලි බිම් අග්‍රය - grounds (light orange)
රෝස බාහිර බලය සැපයුම - External Power Supply (9-12VDC pink)

Serial: 0 (RX) දත්ත ලබාගැනීමට
Serial: 1 (TX) දත්ත ලබාදීමට
RX - Receive serial data
TX - Transmit serial data.
(c) Shilpa Sayura Foundation 2006-2017