c ක්‍රමලේඛ භාෂාව case sensitive ය. එනම් ඉංග්‍රිසි කැපිටල් සහ සිම්පල් අකුරු සමාන නොවේ. එනම් Number සහ number අසමානවේ.
#includeint main(){ printf("hello world\n" ); }
#include
මින් stdio.h නමැති header පත ඔබගේ ක්‍රමලේඛනයට අවශ්‍ය වන මූලික ආදාන සහ ප්‍රතිදාන (Input/Output) සපයයි.
int main()ඔබගේ කේතයේ ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක වන්නේ මේ තුල ඇති කේත වේ.
int යනුවෙන් අදහස් කරන්නේ කේතය දුවා අවසානයේ ආපසු ලබාදෙන දත්තයේ වර්ගය පූර්ණ සංඛ්‍යාවක් බවයි.
function() මගින් සංකීර්ණ කේතයක් විවිධ මෙහෙයුම් වලට වෙන් කොට පරිපාලනය කරගත හැකිය.
ශ්‍රීතයක් සඟල වරහන් “{ }“ භාවිතා කරමින් ඊට අදාල කේත කොටස වෙන්ව තබාගනී. සෑම කේත පේලියක්ම ; සංකේතයෙන් අවසන් කරයි.
printf ප්‍රතිදානය තිරය මත ලියයි.
\n ආදානයෙන් පසු අලුත් පේලියක් අරඹයි.
\n ආදානයෙන් පසු අලුත් පේලියක් අරඹයි.