පහත පරිපථය හා ක්‍රමලේකය මගින් LED බල්බයක් නිවෙන පත්තුවන අයුරු විමසා බලන්න.
LED බල්බයට 13 අග්‍රයේ සිට ලබාදෙන ධාරාව ගලන්නේ 220 ohm ප්‍රතිරෝධකයක් හරහාය. LED බල්බ ඉතා කුඩා ධාරාවකින් දැල්වෙන අතර වැඩි ධාරාවකින් පරිපථය තුල දැවී නොයාමට ප්‍රතිරෝධකයක් භාවිතා කෙරේ.
//නියත
const int ledPin = 13; // 13 අග්‍රය ledPin ලෙස නම් කරයි
void setup()
{
// ledPin ප්‍රතිදාන අග්‍රයක් ලෙස මාන කරයි
pinMode(ledPin, OUTPUT);
}//නිරන්තරව දුවන කේතය
void loop()
{
// LED බල්බය දල්වයි
digitalWrite(ledPin, HIGH);
delay(1000); // මිලි තත්පර 1000 ක් නවතියි
digitalWrite(ledPin, LOW);
// LED බල්බය නිවයි
delay(1000); // මිලි තත්පර 1000 ක් නවතියි
}