හතරවැනි සේන
 

ක්‍රි.ව. 972-975
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.03 යි)

තුන්වෙනි උදයි රජුගෙන් පසු සතරවෙනි සේන රජ තුන් අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. මෙතෙම මහාකච්වරම විසුයේය. භක්‌තිමත් රජෙක්‌ ද විය.

(c) Shilpa Sayura Foundation 2006-2017