ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය, ප්ර වේග-කාල ප්ර ස්තාර ඇසුරින් සොයන ආකාරය මීළඟට විමසා බලමු.
නිශ්චලතාවෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් ඒකාකාර ත්වරණයකට භාජනය වී 4 s කාලයක් තුළ 12 m s-1 ප්ර්වේගයක් ලබා ගනියි. මෙම චලිතය සඳහා අඳින ලද ප්රේවේග-කාල ප්රතස්තාරයක් පහත රූපයේ පෙන්වා ඇත.
අප ඉහත ඉගෙන ගත් ආකාරයට ඒකාකාර ත්වරණයකින් ගමන් කරන වස්තුවක විස්ථාපනය ගණනය කරන්නේ,
“වස්තුවෙහි විස්ථාපනය = මධ්ය ක ප්රුවේගය x කාලය” යන සූත්රරය භාවිතයෙනි.
ඒ නිසා ඉහත රූපයෙන් පෙන්වන චලිතය සඳහා
ඉහත රූපයේ ඇති ප්ර්ස්තාරයේ සරල රේඛාවට යටින් අඳුරු කර ඇති ප්රයදේශයේ වර්ගඵලය
= 1/2 12 = 24