රබර්
  මෙහි විද්යා ත්මක නාමය Hevea brasiliensis වේ. දිනපතා රබර් ගසකින් මිලි ලීටර 30 ක පමණ කිරි ප්රිමාණයක් ලබාගත හැකිය.

රබර් කිරිවල සංයුතිය

ජලය 52 - 60%
ප්‍රෝටීන 2.0 7.7%
රෙසීන 0.0 - 3.4%
රබර් 30 - 41%
සීනි 1.5 - 4.2%

රබර් කිරි කැටි ගැසීම වැලැක්වීමට සෝඩියම් සල්ෆයිට්, ඇමෝනියා ද්රාලවණය, ෆෝමලින් සහ සෝඩියම් සල්ෆයිට් මිශ්රනණය හෝ සෝඩියම් කාබනේට් මිශ්රවණය යොදා ගනී.

රබර් වල්කනයිස් කිරීම
රබර්වල යාන්ත්රිකක ගුණ වැඩිදියුණු කිරීමට වල්කනයිස් කිරීමට භාජනය කරයි. මෙය කරන්නේ සල්ෆර් සමඟ හොඳින් මිශ්රමකර රත්කිරීම මගිනි. රබර්වලට යම් බලයක් යෙදූ විට හැඩයේ වෙනසක් ඇති වුව ද එම බලය ඉවත් කළ පසු මුල් හැඩයට පත් වේ.

මේ ලක්ෂණය ප්ර්ත්ය්ස්ථතාව යි. වල්කනයිස් කිරීම නිසා විශාල උෂ්ණත්ව පරාසයක දී ප්රනත්යයස්ථතාව රැකගැනීමේ හැකියාව ඇතිවේ. ගෙවී යාම අඩුවේ. විද්යුත් ප්රතිරෝධකතාව හාජල ප්ර තිරෝධකතාව වැඩි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017