සමහර ශාක වලට ආවේණික ගන්ධයට හේතුව ඒවායේ අඩංගු වාෂ්පශීලි සංයෝගයන් ය. මෙම සංයෝග තෙල් නිෂ්පාදනයේ දී යොදාගැනේ.
٠ කුරුඳු කොල තෙල් - කුරුඳු පොතු තෙල්
٠ පැඟිරි තෙල් - සාදික්කා තෙල්
٠ ගම්මිරිස් තෙල් - කරාඹු නැටි තෙල්
٠ කරදමුංගු තෙල් - යුකැලිප්ටස් තෙල්
ප්රාධාන වශයෙන් ආහාරයේ රසය හා සුවඳ වැඩිකර ගැනීමට කුරුඳු පොතු තෙල්, ගම්මිරිස් තෙල් හා කරදමුංගු තෙල් යොදා ගැනේ. මෙම තෙල් වර්ග ඖෂධීය ගුණයෙන් ද ඉහළ ය. ඖෂධීය ආලේප, දන්තාලේප සහ සබන් නිෂ්පාදනයේ දී බහුලව භාවිත කෙරේ.
සුගන්ධ තෙල් ලබාගන්නා ආකාරය
දෙහි හා ලෙමන් ඵලවල පොත්තේ ඉතා කුඩා කෝෂ තුළ තෙල් පවතින බැවින් පොත්ත මිරිකීමෙන් ද සගන්ධ තෙල් ලබාගත හැකිය. සුගන්ධ තෙල් හුමාල ආසවනය ක්රිතයාවලිය මඟින් වඩාත් ඉක්මනින් නිෂ්පාදනය කළ හැකිය. හුමාල ජනකයක් යොදා කරනු ලබන මෙම ක්රියාවලියට හුමාල ආසවනය ලෙස හඳුන්වයි.
ශ්රී ලංකාවේ සුගන්ධ තෙල් බහුලව නිෂ්පාදනය කරන්නේ ශාක කොටස් වැසෙන සේ ජලය දමා රත්කර ලබාගන්නා වාෂ්ප ඝනීභවනය කිරීමෙනි. සම්ප්රදායානුකූලව කුරුඳු තෙල් නිෂ්පාදනය මෙයට නිදසුනකි. ද්රාමවන මඟින් නිස්සාරණය කිරීම තවත් ක්රරමයකි. මෙහි දී ඊතල්, ක්ලෝරොෆෝම්, ටොලුවීන් වැනි කාබනික ද්රායවක භාවිත කෙරේ.