٠ ධ්‍රැවාසන්න ප්රඑදේශ වල අයිස් දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ යෑම.
٠ කාලගුණය වෙනස් වීම නිසා වන ජීවීන්ට හානි සිදුවීම. (ජෛව විවිධත්වය අඩුවීම)හරිතාගාර වායු නිදහස් කිරීම අවම කිරීමට නීති ක්රිසයාත්මක කිරීම හා වනාන්තර සංරක්ෂණය, වන වගා කිරීම වැනි ක්රිහයාමාර්ග වලින් මෙය වළක්වාගත හැකි ය.
කාන්තාරකරණය
වනාන්තර හා වගා බිම් ශාක වැඩීමට නුසුදුසු ලෙස වෙනස් වීම නිසා කාන්තාර ඇති වේ. කැලෑ එළි කිරීම්, දැඩි නියඟය, කාලගුණ වෙනස්වීම්, හරිතාගාර ආවරණය, වගා බිම්වල ලවණතාව වැඩි වීම නිසා කාන්තාරකරණය සිදු වේ.
ජෛව විවිධත්ව හායනය
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළ රටකි. එසේ ම ජෛව විවිධත්ව වේගය අඩුවන රටවල් අතරින් ද එකකි. වනාන්තර එළි කිරීම, පරිසර දූෂණය හා පරිසර උෂ්ණත්වය ඉහළ යෑම වැනි කරුණු මීට ප්‍රධාන වේ.
ස්ථානීය සංරක්ෂණය
යම් ජීවී විශේෂයක් තම ස්වභාවික වාස භූමියේ දීම සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණය යි.
විතැන් සංරක්ෂණය
ජීවීන් තම වාස භූමියට සමාන වෙනත් පරිසරයක බෝ කිරීම, වර්ධනය කිරීම, ඇති දැඩි කිරීම, විතැන් සංරක්ෂණය යි. ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන තුනක් ද සත්ව උද්‍යාන එකක් ද ඇත. 1922 දී ආරම්භ කළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ශාක විශේෂ 1200ක් පමණ සංරක්ෂණය වී ඇත.
අන්තර් ජාතික සම්මුති
පරිසර සංරක්ෂණය වෙනුවෙන් විවිධ ජාතීන් එක්ව සම්මත කරගෙන ඇති ගිවිසුම්-කෙටුම්පත් හා සම්මුති අන්තර් ජාතික සම්මුති ලෙස හැඳින්වේ.

එවැනි සම්මුති කීපයකි මේ.
1. 1972 - ස්වීඩනයේ දී එ.ජාතීන්ගේ පරිසර වැඩපිළිවෙළ (UNEP)ආරම්භ විය. ලෝකයට බලපාන ප්‍රෙබල පරිසර ගැටළු පිළිබඳ ව පියවර ගැනීම ප්රඩධාන අරමුණ වේ.
2. වියානා සම්මුතිය- 1982 දී ඕස්ට්රේපලියාවේ වියානා නුවර දී ඕසෝන් වියන ආරක්ෂාකර ගැනීමේ සම්මුතිය.
3. මොන්ට්රිමයෙල් කෙටුම්පත-1984 දී කැනඩාවේ මොන්ට්රිරයෙල් නගරයේ දී CFC භාවිතය අඩු කිරීම සඳහා වූ සම්මුතිය.
4. බොන් සම්මුතිය-ජර්මනියේ බොන් නගරයේ දී පර්යටනය වන සතුන් සංරක්ෂණ සම්මුතිය 1985 සිට ක්‍රියාත්මක වේ.
5. කියතෝ සම්මුතිය-2005 ජපානයේ දී හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීමේ සම්මුතිය.
6. සයිටෙස් සම්මුතිය (CITES)-1975 දුර්ලභ වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති සතුන් අන්තර්ජාතික ලෙස වෙළඳාම් කිරීම තහනම් කිරීම පිළබඳ සම්මුතිය.