ජීවීන්ගේ පැවැත්ම හා ප්රශජනනය
  ප්රාජනනයේ දී සිදුවන සෛල විභාජනය

සංසේචනයේ දී මිශ්රේ වන්නේ න්යභෂ්ටියේ අන්තර්ගත සංඝටකය වන වර්ණදේහ වේ.
මිනිසාගේ සෛලවල වර්ණ දේහ 46ක් එනම්, යුගල් 23 කි.
ශුක්රාගනුවේ වර්ණ දේහ යුගල් 23 කි. ඩිම්බයේ ද වර්ණ දේහ යුගල් 23 කි.

සංසේචනයේ දී මෙය එකතු වීම නිසා වර්ණ දේහ දෙගුණයක් වීම වළක්වාගන්නේ ජන්මානු ජනනයේ දී ය. මෙම ක්රි යාවලිය සෛල විභාජනය නම් වේ. මෙය දෙයාකාර ය.
1. අනූනන විභාජනය
2. ඌනන විභාජනය නම් වේ.


පරිසරයට වඩාත් හිතකාමි මෙන් ම උචිත ජීවීන් බිහිකරන්නේ ලිංගික ප්රසජනනය යි. මෙහි දී සිදුවන ඌනන විභාජනය නිසා විවිධත්වයකින් යුතු සත්ත්ව හා ශාක සන්තතියක් බිහි වේ.

ශාක ලෝකයේ පැවැත්ම සඳහා අලිංගික ප්රනජනනය වැඩි දායකත්වයක් සපයයි. පෘථිවිය මත ජීවි පරම්පරා පවත්වා ගෙන යාමට ලිංගික මෙන් ම අලිංගික ප්රජජනනය ද එකසේ වැදගත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017