අතු බැඳීම
සමන් පිච්ච පැළයක් ගැන සිතමු. මෙහි අතු කැබලි සිටුවීමෙන් අලුත් ශාක ලබාගැනීම අපහසු ය. මෙවැනි ශාක මව් ශාකයේ තිබියදී ම අතු බැඳ මුල් වැඩීමට සැලැස්ස වීම කෙරේ. බඳින අතුවල මුල් හොඳින් වැඩුණු පසු මව් ශාකයෙන් වෙන්කර ගනී. මෙම ක්ර මය අතු බැඳීම නම් වේ.
මෙහි ක්‍රම දෙකකි.
٠ භූමි අතු බැඳීම : සමන්පිච්ච, වැල්දෙහි වැනි ශාක යොදාගනී.
٠ වායව අතු බැඳීම : පොළොවට ඉහළින් ඇති අත්තක මුල් අද්දවා වැනීමට භාවිත වේ.
කෘත්‍රී ම ලෙස අලුත් ශාක ලබා ගැනීමේ ක්ර මයකි. ශාකයක අංකුරයක් හෝ රිකිල්ලක් හෝ එම කුලයේම වෙනත් ශාකයකට සම්බන්ධ කිරීම මෙහි දී සිදුවේ.
٠ බද්ධ කිරීමේ දී පසට සම්බන්ධ කොටස ග්‍රා හකය නමින් ද වෙනත් ශාකයකින් ගෙන ඊට සම්බන්ධ කරන රිකිල්ල හෝ අංකුරය අනුජය නම් වේ.
මෙම බද්ධ කිරීම සාර්ථක වීමට නම් අනුජය හා ග්‍රා හකය එකම කුලයකට අයත් විය යුතු ය.
බද්ධ කිරීම අංකුර බද්ධය හා රිකිලි බද්ධය යනුවෙන් දෙආකාර වේ.
1. අනුජය ලෙස තෝරාගත් අංකුරයක් ග්රා්හකය ලෙස තෝරාගත් කඳට බද්ධ කිරීම අංකුර බද්ධය නම් වේ.
2. ඵල හටගන්නා ශාකයකින් ලබාගන්නා රිකිල්ලක් ග්රාාහකය ලෙස තෝරාගත් ශාක කඳට බද්ධ කිරීම රිකිලි බද්ධය නම් වේ.
සාර්ථක බද්ධයක් සඳහා අවශ්‍ය වන සාධක
٠ පුහුණු බද්ධ කරුවකු වීම.
٠ ග්රාණහකය සහ අනුජය හොඳ බන්ධුතාවක් තිබීම.
٠ ග්රාණහකයේ සහ අනුජයේ කැම්බියම අතර මනා සම්බන්ධතාවක් ඇතිවීම.
බද්ධ කිරීමේ වාසි
٠ අනුජය හිමි ශාකයේ ලක්ෂණවලට සමාන ලක්ෂණ ඇති දුහිතෘ ශාක ලබාගැනීමට හැකිවීම.
٠ ශාකයට ශක්තිමත් මූල පද්ධතියක් හිමි වීම.
٠ කෙටි කලකදී හොඳ අස්වැන්නක් ගැනීමට හැකිවීම.
٠ බීජ රහිත ශාකවල ප්රවචාරණය සිදු කර ගැනීමට හැකිවීම.
٠ රෝගවලට ප්රාතිරෝධි ශාක ප්රසභේද ප්රකචාරණය කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකිවීම.
පටක රෝපණය හා සෛල රෝපණය - Tissue Culture and Cell culture
මෙම රෝපණයේ දී ශාක පටක කොටස්, ක්ෂුද්‍රu ජීවීන්ගෙන් තොර රෝපණ මාධ්යි තුළ වගා කෙරේ. මෙහි දී පටකයක් වෙනුවට තනි සෛලයක් යොදා ගන්නා අතර මෙම ක්රuමය විශේෂයෙන් සතුන් සඳහා භාවිත කරයි.
පටක රෝපණ මාධ්යත, ඝන හෝ අර්ධ ඝන වේ. මෙහි සුක්රෝතස්, ඛනිජ ලවණ, විටමින් හා වර්ධක හෝමෝන අඩංගු ය. මාධ්‍ය ඝනීකරණය කිරීමට ඒගාර් යොදාගනී.