ස්නායුක සමායෝජනයේ දී කෙළින් ම ප්රකතිග්රාnහකවල සිට කාරකවලට ආවේග සම්ප්රේාෂණය වීම සිදු නොවේ. උත්තේජ පිළිබඳ ආවේග ප්රයතිග්රා්හකවල සිට පළමුවෙන් ම යැවෙන්නේ මධ්යආ ස්නායු පද්ධතිය (central nervous system) වෙතය. මධ්ය ස්නායු පද්ධතිය යනු මොළය (brain) හා සුෂුම්නාව (spinal cord) වේ.
٠ ඇස, කන, නාසය හා දිව යන සංවේදි ඉන්ද්රි)ය වලින් ගන්නා උත්තේජ කෙළින් ම මොළය වෙත යැවේ.
٠ සමෙන් ලබාගන්නා උත්තේජ මුලින් ම යැවෙන්නේ සුෂුම්නාව වෙත ය. සුෂුම්නාවේ සිට මොළය වෙත යැවේ.
٠ වේදනාව දැනෙන්නේ මොළයට ආවේග ගලා යෑමේ ප්ර තිඵලයක් ලෙසිනි.
ප්රයතිග්රානහකවල සිට මධ්යය ස්නායු පද්ධතියටත් එහි සිට කාරකවලටත් සම්බන්ධ ස්නායු 'පර්යන්ත ස්නායු පද්ධතිය' ලෙස හඳුන්වයි. මධ්යව ස්නායු පද්ධතියත් පර්යන්ත ස්නායු පද්ධතියත් දෙක ම එක් වූ කල ස්නායු පද්ධතිය නමින් හැඳින්වේ.
ස්නායු පද්ධතියේ තැනුම් ඒකකය
ස්නායු පද්ධතිය සෑදී තිබෙන තැනුම් ඒකක ස්නායු සෛල වේ. ඒවා නියුරෝන නමින් ද හඳුන්වයි.
නියුරෝන ප්රතධාන වර්ග තුනකි
1. සංවේදක නියුරෝන
2. චාලක නියුරෝන
3. අතර මැදි නියුරෝන (අන්තර්භාර නියුරෝන)
සංවේදක නියුරෝන
සංවේද ඉන්ද්රිනයවල සිට මධ්ය් ස්නායු පද්ධතිය වෙත පණිවුඩ යැවෙන නියුරෝන සංවේදක නියුරෝන නම් වේ.
චාලක නියුරෝන
මධ්ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙත ආවේග යැවෙන නියුරෝන චාලක නියුරෝන නම් වේ.
අන්තර්හාර නියුරෝන
٠ සංවේදක නියුරෝන හා චාලක නියුරෝන අතර ආවේග සම්ප්රේිෂණය කිරීමට උපයෝගි වන්නේ අන්තර්හාර නියුරෝන ය.
٠ සංවේදක නියුරෝනවල අනුශාඛිකා තිබෙන්නේ සංවේද ඉන්ද්රිුය වලය. උත්තේජ ලබාගන්නේ එම අනුශාඛිකා මඟිනි.
٠ එම නියුරෝන වල අක්සනයේ තන්තු අන්ත පවතන්නේ මධ්යද ස්නායු පද්ධතියේ ය.
٠ චාලක නියුරෝන වල අනුශාඛිකා තිබෙන්නේ මධ්යේ ස්නායු පද්ධතියේ ය. එම නියුරෝන වල අක්සනයේ තන්තු කෙළවර වන්නේ කාරක ආසන්නයේ ය.
٠ මධ්යක ස්නායු පද්ධතියෙන් පිටත දී බොහෝ නියුරෝන වල අක්සන හා අනුශාඛ තුනී මේදමය මයලීන් කොපුවකින් ආවරණය වී ඇත. මයලීන් කොපුවට පිටතින් නියුරිලෙමාව නම් පාරදෘශ්යහ වැස්මක් ද පවතී.
٠ නියුරෝන ගණනාවක තන්තු, සම්බන්ධක පටකවලින් බැඳීමෙන් ස්නායුවක් සෑදේ.
ප්රණණීත ආහාරයක සුවඳ දැණුනු විට ඛේටය ස්රා්වය වේ. මෙහි උත්තේජය (stimulus) ආහාරයේ සුවඳ යි. එම උත්තේජය ප්රුතිග්රවහණය කළේ නාසයෙනි. ඊට ප්රමතිචාර දැක්වූයේ ඛේට ග්රනන්ථිය යි (salivary glands). එනම් කාරකය ඛේට ග්රණන්ථිය යි. ප්රිතිචාරය (response) ඛේටය ස්රා වය වීම යි.
ඔබගේ අත රත් වූ දෙයක ස්පර්ශ වේ. එවිට වහාම ඔබගේ අත එයින් ඉවතට ගැනේ. මෙහි උත්තේජය තාපය යි. සංවේද ඉන්ද්රිූය සම ය. ප්රටතිචාරය අත ඉවතට ගැනීමේ චලනය යි. කාරකය අතේ පේශිය වේ.
අවට පරිසරයේ තොරතුරු මෙන්ම ශරීර අභ්යයන්තරයේ තත්ත්වයන් ද සංවේදි ඉන්ද්රියය තුළ තිබෙන ප්ර තිග්රානහක මඟින් දැනගනු ලබයි. ඊට ප්ර තිචාර දක්වන්නේ කාරක යි. අප සිරුර තුළ තිබෙන කාරක දෙවර්ගයකි. ඒවා පේශි (muscles) හා ග්ර න්ථි (glands) වේ.
උත්තේජ පිළිබඳ පණිවුඩ (impulses) නියමිත කාරක වෙත සම්බන්ධීකරණය විය යුතුය. ප්රකතිග්රා හක හා කාරක අතර ඇති වන මෙම සම්බන්ධීකරණය “සමායෝජනය” (co-ordination) නමින් හැඳින්වේ.