පොළොව මට්ටමින් පහළ පල්දෝරු හෝ වෙනත් අපවහන නළ එලීමේ දී, යම්කිසි අනුක්‍රමණයක් තිබිය යුතු ය. මෙසේ කරනුයේ නළය තුළ ගැලීම සිදුවනුයේ ගුරුත්වජ බලය අනුව බැවිනි.
පල්දෝරු නළ තුළ ජලය සමඟ කසලද හමන් කරන අතර, ඒවා අතර මග නොරඳා ජලය සමඟ ම ඉවත් විය යුතු ය. මේ සඳහා සුදුසු ගැලීමේ ප්‍රවේගය ඇති වන පරිදි නළ ඇතිරීම කළ යුතු අනුක්‍රමණය ස්වයං පවිත්‍ර ආනතිය ලෙස හඳුන්වයි.