අපවහන නළ පද්ධතියක අන්තර්ගත තවත් වැදගත් අවයවයක් ලෙස මනු බිල දැක්විය හැකි ය. මෙවැන්නක් යොදා ගැනීමෙන් නළ මාර්ග හිරවීම බොහෝ දුරට වළක්වා ගත හැකි අතර, යම් හේතුවක් නිසා නළ මාර්ගය හිර වූ අවස්ථාවල දී එය පිරිසිදු කිරීමේ පහසුව ද සැලසේ.
අපවහන පද්ධතිවල මනු බිල් විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ හැඩයෙන් යුතු ඒවා භාවිත කෙරෙන අතර මේවා වැර ගැන් වූ කොන්ක්‍රිට්වලින් නිපදවනු ලැබේ. ඇතැම් මනු බිල් මිනිසෙකුට බැසීමට තරම් ප්‍රමාණයකින් යුක්ත ය.
අපවහන පද්ධතිවල මනු බල් භාවිත කෙරෙන අවස්ථා කිහිපයක්.
1. අපවහන නළ මාර්ගයේ දුර වැඩිවන විට
2. අපවහන නළ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වන ස්ථාන සඳහා
3. අපවහන නළ මාර්ගයේ ගැලීමේ දිශාව වෙනස් කෙරෙන අවස්ථා
4. පොළොවේ සීඝ්‍ර බෑවුමක් සහිත ස්ථාන සඳහා
5. අපවහන නළ වල විෂ්කම්භය වෙනස් කෙරෙන අවස්ථා
6. කසළ අපවහන මාර්ගය පූතික ටැංකියට හෝ ප්‍රධාන අපවහන නළයට සම්බන්ධ කිරීමට පළමුව
7. නාන කාමර සඳහා ද එය භාවිත කෙරෙන පුද්ගල සංඛ්‍යාව පදනම් කරගනිමින් අපේක්ෂිත ධාරිතාවට ගැලපෙන මනුබිල් යොදා ගැනෙයි.