ප්‍රධාන පල්දෝරු නළයට හෝ පූතික ටැංකියට ආසන්න ව පල්දෝරු නළ මාර්ගයේ මෙම ජල උගුල සවි කෙරේ. අතුරු වළ ජල උගුල සවිකරනුයේ මනුබිලක් සහිතව ය. අපිරිසිදු වායුව නිවාස හා ගොඩනැගිලි තුළට ඇතුළු වීම වැළ3ක්වීම මෙම අතුරු වළ ජල උගුලේ ප්‍රධාන අරමුණ ය.


ශිල්ප 64
ශිල්ප 64