ගලි හබකය (Gully trap)
  ගලි හබක P හෝ S හැඩයෙන් සකස් කෙරෙයි. නාන කාමරවලින් ඉවත් කෙරෙන අපත ජලය ප්‍රධාන නළයට එකතු වීමට පෙර ගලි හබකයකට සම්බන්ධ කකෙරේ. එමගින් පප්‍රධාන නළයේ අවහිර විය හැකි කුණු, රොඩු, වැලි යනාදිය හබකය තුළ රරඳවා ගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017