හතරවැනි කාශ්‍යප (කසුප්)
 

ක්‍රි.ව. 912-929
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු. 17 යි)

පළමුවෙනි උදය රජු ඇවෑමෙන් ඔහුගේ බෑනා කෙනෙකු වූ සතරවෙනි කසුප් සිහසුනට පත්විය. ඔහු රාජ්‍යය කරන කාලයෙහි දී මිහිඳු නම් කුමාරයෙක්‌ රුහුණු ප්‍රදේශය ආණ්‌ඩු කෙළේය. මේ තෙමේද මායා රට අත්පත් කරගනු සඳහා රජු හා සටනට ගොස්‌ පරාදව පැමිණියේය. නමුත් රජතෙමේ මිහිඳු කුමාරයාට සමාවී නැවතත් රුහුණු පළාත බාර දුන්නේය. සතරවෙනි කසුප් රජු වසර දාහතක්‌ රාජ්‍යය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017